Posts

Showing posts from March, 2018

වීදි සරනා මවක දුටුවෙමි....

Image
වීදි සරනා මවක දුටු වෙමි දැස කදුලින් තෙමී අද වුනු ඇගේ ළමැදෙහි ගුලිව නිහඩව නොමළ බිලිදෙකි සෙමෙන් මිය යන කිසා ගෝතමියක ලෙසින් ඇය ලොවට අත පා අයැද සිටියේ මියැදි බිළිඳුට නැවත පණ නොව මියෙන පොඩි පුතු රකින මගකිය මංසලෙන් සල නැගු තොරණින් මහරු සමබුදු සිරිත දිස් විය උවසු උවැසිය ගැයු බැතී ගී අරම පිස වාගැබට එක් විය නැගෙන සැණකෙළි හඩින් සිව් දෙස පිරි අබිසෙ‍ස් ලැබී සොම්නස විදුලි එලියෙන් පුරය එකලුව අසිරිමත් සුර ලොවක් බිහි විය රැයෙහි මැදියම ගෙවන මොහතකි දනන් කෙළි ලොල් හඩ නිමා විය මවක් ඉකිබිද වැලපෙන හඩ පාළු වීදිය වසා මතු විය - දයාසේන ගුණසිංහ -
Image
Hon Rohitha Sing a song...

පදවැල...

හාදු අහුරක් හීන පොකුරක ගුලි කරන් මැවු හීනයේ.. අරුත පදවැල් වලට මුසුකොට රසවිදිමි තුන් තිස් පැයේ.. ජීවිතෙ පැතු සියලු පැතුමන් ඔබම වී අද මා ලයේ.. සසර සරනා හැම බවේදිම මා ඔබේ වෙයි..ඔබ මගේ..

birthday decoration

Image

Yasakeerthi

Image